Free MatLab CD recieved

කාලෙකට කලින් Signal(හපොයි paper එක මතක් වෙන කොට තාම බඩ දඟළනවා :O) කරපු කාලෙ MatLab ගැන හොයන කොට මේ ලින්ක් එක හම්බ වුනා.
request-cd
නිකන් හම්බ වෙන නිසා request එකක් දැම්ම.කාලයත් එක්ක ඒක අමතක වෙලා ගියා.අද ආපු තඩි ලියුම් කවරෙ දැක්කම තමයි මට මේක මතක් වුනේ. CD cover
මේ දවස් වල OpenCV (ඒ ගැන පස්සෙ කියන්නම්) නිසා Image Processing ගැන ඇතිවෙලා තියෙන ආසාවත් නිසා CD එකේ තියෙන දේවල් බලන්න හිතුනා.
image-processing
විඩියෝ tutorials ටික හොඳයි වගේ
අරගෙනම බලන්න!

Advertisements

6 responses to this post.

  1. ෂා නියමයි. මමත් ගෙන්න ගන්න ඕන.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මමත් request කරා දැන් සතියකට විතර කලින්.
    බලමු කවදා එයිද කියල.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. මමත් ඉල්ලීමක් කළා. බොහොම තුති ඔත්තුවට.
    MatLab දකිද්දී Signals මතක් වෙන එක තමයි දුක.
    හික් හික්

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. මේකටද දන්නෙ නෑ, මමත් කාලෙකට ඉස්සෙල්ල ඉල්ලුම් කලා, දැන් සතියකට ඉස්සෙල්ල ලියුමක් ආව කෝඩ් දෙකක් එක්ක, එකක් මටලු, අනික යාළුවෙකුට දෙන්නලු. ඒක දාල ඉල්ලුම් කරන්න කියල ලින්ක් එකකුත් තිබුන. මමත් ඉතින් ඉල්ලුම් ක්ළා. ඊ මේල් එකක් ආව, ඔයාට සීඩී එක ලබුනද, ලැබුනෙ නැත්තම් ලඟදිම ලැබෙයි කියල, තාම නම් නෑ, අඩු ගානෙ තව සති දෙකක්වත් යයි මට හිතෙන්නෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: