එළුවාගෙන් හාවාට

මම ගිය සතියෙ Ubuntu 8.10වල ඉඳන් 9.04 වලට upgrade කලා. ඒක alternate installation cd (ඔක්කොම files .deb විදියට තියෙන නිසා offline ඉඳ ගෙන upgrade කරන්න පුලුවන්වැඩි විස්තර මෙතනින් බලා ගන්න) එක භාවිතෙන් තමයි වැඩේ කලේ.
කිසිම අව්ලක් නතුව ගානට upgrade වුනා. ඒ වුනාට පොඩි පොඩි වෙනස්කම් ඇරුනම ලොකු වෙනසක් නෑ.
Dialog HSPA එකේ 700MB විතර කෑව කියල බැන බැන ඉඳිද්දි තමයි අළුත් වැඩක් අහු වුනේ.
අන්තිමට Windows hibernate කරල තියෙද්දි Ubuntu boot කරල නිකමට වගේ NTFS partition mount කරන්න බැලුව. මෙන්න ඔක්කොම ටික mount වෙලා. 😀
Write කරන්නත් පුලුවන් NTFS partition එකට writeකරපුව Windows වලත් පෙන්නනව.
මොකද්ද මේ වෙනස කියල හොයන්න Ubuntu site එකටත් ගිහින් search එකක් දැම්මා. ඒත් කිසිම හෝඩුවාවක් ලබුනෙ නෑ.
හේතුවක් දන්නා කෙනෙක් ඉන්නවද?

Advertisements

2 responses to this post.

  1. Posted by Malshan Peiris on ජූනි 23, 2009 at 9:03 පෙ.ව.

    I think there’s something about windows hibernated, which keeps the drives mounted 🙂 I’m not sure
    Try to find what happens to a PC at hibernated mode.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මටත් මේක තේරුණා, හේතුව මොකක් වුණත් වැඩේ නම් නියමයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: