අහෝ නිවාඩුව!

විභාගෙ පටන් ගන්නත් කලින් ඉඳන්ම නිවඩුවෙ කරන්න ඉන්න දේවල් ගැන් බලාපොරොත්තු ගොඩ ගහගෙන හිටියෙ
movies ටිකකුත් එකතු කරගෙන programming ගැන පොත් හොයගෙන වැඩට බහින්න හිතන් හිටිය
කලින් post එකක කිව්ව opencv වලින් image processing ටිකක් ඉගෙන ගන්නත්, Beggining Linux programming කියන පොතෙන් linux ගැන ඉගෙන ගන්නත් ලෑස්ති වුනා
පොතක් කියවල විතරක් programming ඉගෙන ගන්න බෑනෙ. ඒ නිසා දවසේ වැඩි කාලයක් keyboard එකත් එක්ක තමයි ගෙවෙන්නෙ.
ටික දවසක් මෙහෙම කොම්පියුටරේ බදා ගෙන වැඩ කරනකොට තමයි ඒකෙත් අමාරුව තේරුනෙ, හපොයි type කරලම ඇඟිලි රිදෙනව, තව මෙහෙම ගියොත් මේ වගේ(carpal tunnel syndrome) වෙයි කියල හිතිල දවස් දෙක තුනක් බොහොම අමාරුවෙන් කොම්පියුටරේ on නොකර හිටිය.
හෆෝයි, ඒත් කොහොමද දවස ගෙවන්නෙ? අළුත් පොතක්වත් ගෙදර නෑ.
එතකොට තමයි මේසෙ උඩ තිබුන algo පොත දැක්කෙ.
ඔන්න ඒක ටිකක් පෙරළ ගෙන යනකොට අහුවුනා cryptography ගැන chapter එක.
මම කැමතිම field එකක් වන number theory ගොඩක් භාවිත වන නිසා පටන් ගත්ත ඒක කියවන්න.
prime numbers හා ප්‍රමේයයන් එක්ක සෙල්ලම් කරන එකත් ආතල් 😉
මේ දවස්වල RSA public key crypto system එක පැහැදිලි වෙන්න පොඩි application එකක් ලියනවා.(ඉවර උනාම දෙන්නම්) cryptography හා ඒ දේවල් ඉගෙන ගනිද්දි හමු වුන number theory වල ලස්සන ප්‍රථිඵල මගේ කඩු බ්ලෝග් එකේ දාන්නම්(මොකද ගොඩක් ඉංග්‍රීසි වචනවලට ස්ංහල පරිවර්ථන නෑ.) crypto වලට කැමති අය බලත්වා(තේරුම් ගන්න නම් මැත ඉගෙනගන්න වෙයි :P)
මේ වැඩවලට පොඩි කොමාවක් තියන්න වෙනවා අපේ AGM එක වෙනුවෙන් වැඩ කරන්න වෙන නිසා.
AGM
මේ post එක ලියුවෙ අපේ TP (තමීර)ගෙ සිංග්‍රීසි application එක පාවිච්චි කරලා (වැඩේ නම් එළ)

ඔබ සැමට google පිහිටයි!

Advertisements

2 responses to this post.

  1. “ඔබ සැමට google පිහිටයි! ” හික් හික් හික්..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ඔය AGM, conference, workshop අමතක වෙලාවත් මේ පැත්තේ කරන්න එපා…ඔක්කොම කොළඹටම කරන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: