මේ කවුද?

Lena Sjööblom
ගොඩක් කාලෙකින් මටත් බ්ලොග් එකක් තියනව නේද කියල මතක් වුනේ.
මේ සතියෙත් Image Processing ලෙක්චර් එකේදි මේ පින්තූරෙ දැක්ක නිසා මේ කවුද කියල හොයන්න හිතුන.
Image Processing ගැන ඉගෙන ගන්න අයට නම් මෙයා හුරුපුදු වෙන්න ඕන, ගොඩක් උදාහරණවලට මේ පින්තූරෙ භාවිතා වෙලා තියෙනව.
අන්තර්ජාලෙ රවුං ගහ ගහ ඉන්නකොට මෙයාගෙ විස්තර ගොඩක් හම්බ වුනා.
ස්වීඩනයෙ ඉපදුන Lena Soderberg 1972 Playboy සඟරාවට පෙනී හිටපු පින්තුරෙකින් උඩ කොටස තමයි මේ (ඉතිරි කොටස දාන්න බැරි බව දන්නවනෙ 😉 )
මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ University of California වල කරපු research එකක test image එකක් විදියට.

මේ තියෙන්නෙ IS & T(Society for Imaging Science and Technology) හි 50 වෙනි සංවත්සරයෙදි ගත්ත පින්තූරයක්
Lena at IS n T

සම්පූර්‍ණ කතාව මෙතනින් දැනගන්න පුලුවන්.

Advertisements

3 responses to this post.

  1. IT field එකක් මෙයාගේ ඒ පින්තුරේ ගැන හදාරනවා කියලා දැන ගත්තාමයි! 😮

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මගේ ප්‍රොජෙක්ට් එකේ රිසල්ට් ඔක්කොටම දැම්මේ මෙයාගේ පින්තූරේ බං, තව ඔය වගේ ප්‍රසිද්ධ ඒව්වා තියනව. කැමරාමන් Barbara වගේ 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: